“We Are All Trying Here” අවසන් වෙන්නේම Highest Ratings එක්ක + “Filing for Love” අවසන් සතියට No.1 වෙලා
1. “We Are All Trying Here” - JTBC Drama එක Finale එකෙන්ම Record එකක්
- 2026 මැයි 24 වෙනිදා final episode එක විකාශය උනා.
- Nielsen Koreaට අනුව nationwide rating 5.3% ක් අරන් drama එකේම වැඩිම viewership එක වාර්තා කළා.
- මැයි 17 වෙනිදා final week එකට කලින් episode එකෙත් 4.3% අරන් personal best එකක් තිබ්බා.
- මැයි 10 වෙනිදා 3.9% අරන් 2% range එකෙන් එළියට ආවා.
2. “Filing for Love” - tvN Rom-Com එක Final Week එකට No.1
- මැයි 17 වෙනිදා episode එක 7.9% nationwide rating එකක් අරන් තමන්ගේ time slot එකේ cable channels ඔක්කොම අතර No.1 උනා. Public broadcast channels එක්කත් බලද්දි 20-49 demographic එකේත් No.1.
- මැයි 10 වෙනිදා 6 වෙනි episode එක 9.4% අරන් first half එක ඉවර කළේ highest ratings එක්ක. ඒක කලින් දවසට වඩා දෙගුණයක් වගේ.
- Sunday වලට cable වල වැඩිම බලපු show එක උනා, overall දෙවෙනි තැන.
3. තව වැඩිපුරම බලපු Drama එක
- KBS 2TV එකේ “Recipe for Love” තාමත් ඉරිදා වැඩිම බලපු program එක. මැයි 24 - 13.9%, මැයි 10 - 14.3%.
0 Comments