2026 H1 K-Entertainment Couples Roundup එක
2026 පළවෙනි මාස 6 ඇතුළේ K-entertainment ලෝකේ හොඳටම කැලඹුනා. Celebrity couples 5ක් public එකට අවා, high-profile breakups 2ක් උනා.
අලුතින් Confirm වෙච්ච Couples 5
1. Changjo (Teen Top) & Casper
2026 ජනවාරි මාසේ Changjo එයාම confirm කළා rapper Casper එක්ක dating කරනවා කියලා.
“military service ඉවර වෙලා ආවට පස්සේ මට හොඳ කෙනෙක් වෙන්න එයා උදව් කළා” කියලා Changjo කිව්වා.
2. Shin Eun Soo & Yoo Seon Ho
"Gen Z acting couple" කියලා තමයි fans ලා කියන්නේ. වයස 24 යි දෙන්නටම. Mutual friends ලා හරහා තමයි meet වෙලා, news එක එළියට ආව ගමන් දෙන්නම relationship එක පිළිගත්තා.
3. Bae Na Ra & Han Jae Ah
"Grease" වගේ musicals වල එකට වැඩ කරද්දී love එක පටන් අරන්. Stage partners → real-life lovers වෙලා. Theater circle එකේ ඔහොම natural විදියට හදෙන couples සුලභයි.
4. Ha Jung Woo & Cha Jung Won
Chungmuro සිනමාව + Fashion ලෝකය connect වෙන couple එකක්. Ha Jung Woo veteran actor, Cha Jung Won trendsetting fashion icon. Marriage rumors ආවත් දෙන්නා confirm කළේ “dating කරනවා” කියලා විතරයි, public exposure එක ගැන පරිස්සමින් ඉන්නේ.
5. Ji Ye Eun & Vata
වඩාත්ම recent couple. Online “evidence posts” වලින් අහු වුනා. Vata dance scene එකේ ප්‍රසිද්ධයි, Ji Ye Eun variety show වල. Fans ලාට cute ම scene එක – Ji Ye Eun කලින් කියපු ideal type එකට Vata ගැලපෙනවලු. “Wish fulfilled” කතාවක් කියලා fans ලා කියනවා.
💔 Fans ලා Shock වුන Breakups 2
1. Gaeko & Kim Soo Mi
අවුරුදු 15ක “model celebrity marriage” එක ඉවර වුනා. Scandal එකක්, public drama එකක් නැතුව quiet විදියට වෙන් වෙලා. Stable couples වලටත් industry එක ඇතුළේ නොපෙනෙන අභියෝග තියෙනවා කියලා පෙන්නනවා.
2. Pdogg & Kim Ga Young
2024 දී relationship එක confirm කරලා අවුරුද්දකින් විතර break up වුනා. Media attention එකයි, career paths වෙනස් වීමයි හේතු වෙන්න ඇති කියලා කියනවා, හැබැයි official reason එකක් දීලා නෑ.
2026 පළවෙනි භාගය පෙන්නුවා spotlight එක යටතේ දේවල් කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. අලුත් couples public love stories පටන් ගනිද්දී, දිගුකාලීන relationships මතක් කරනවා strongest bonds වලටත් අභියෝග එනවා කියලා. 😓😑
0 Comments