"Colony" 2026 වසරේ වේගයෙන්ම මිලියන 1 පන්නපු ෆිල්ම් එක🎬🧟♂️
2026 මැයි 24 උදේ Korean Film Council එකෙන් confirm කළා “Colony” ෆිල්ම් එක දවස් 4කටත් අඩු කාලයකින් නරඹන්නන් මිලියන 1.08ක් ගත්තා කියලා. ඒ කියන්නේ 2026 release උන ෆිල්ම් වලින් වේගයෙන්ම මිලියන 1 පන්නපු එක මේක.
Opening එක කොහොමද:
- මැයි 21 Release - පළවෙනි දවසේම 199,768 admissions ගත්තා. ඒක 2026 අවුරුද්දේ වැඩිම opening day record එක.
- 2026 Record බිඳපු හැටි - “The King's Warden” 117,783, Kim Hye-Yoonගේ “Salmokji: Whispering Water” 89,911 පරද්දලා No.1 උනා. “The Devil Wears Prada 2” ටත් වඩා වැඩියි.
- Advance Booking - 260,000කට වඩා pre-book වෙලා තිබ්බා. මැයි 24 වෙද්දි total 1,501,633 admissions වෙලා 2,110 screens වල run වෙනවා.
ෆිල්ම් එක ගැන විස්තර:
- Director: “Train to Busan”, “Peninsula” කරපු Yeon Sang Ho.
- Story: වෛරස් එකක් නිසා quarantine කරපු building එකක හිරවෙන මිනිස්සු ටිකක්, unpredictably evolve වෙන infected ලා එක්ක සටන් කරන කතාවක්.
- Cast: Jun Ji Hyun, Ji Chang Wook, Shin Hyun Been, Kim Shin Rok, Koo Kyo Hwan, Go Soo ඉන්නවා.
- Premiere: මැයි 15 Cannes Film Festival එකේ Midnight Screenings වලට ගියා, මැයි 21 Korea වල release කළා.
- Budget: වොන් බිලියන 20ක් විතර. රටවල් 120කට pre-sell කරලා නිසා domestic pressure අඩුයි.
- තව මොනවද:
- Industry එකේ අය කියන්නේ මේක Yeon Sang Hoගේ ඊළඟ “මිලියන 10 grosser” වෙන්න පුළුවන් කියලා. Jun Ji Hyunගේ biotechnology professor Se-jeong character එකට ගොඩක් හොඳ ප්‍රතිචාර.
කෙටියෙන්ම, zombies ආයෙත් Korea box office එක අල්ලගෙන. “Train to Busan” vibe එක ආයෙත් ඇවිත් වගේ😎
0 Comments